පුල් මාවලස් – සනීස්

0.00 out of 5 based on 1 customer rating
(1 customer review )

රු2,650.00

ලන්කාවේ ලී වලින් ඉන්ටනැෂනල් කොලිටියට හදපු බඩු.

Out of stock

SKU: FullMar-SG Category:

බඩු වල විස්තර

ඉන්ටර්නැෂනල් කොලිටියට ලන්කාවේ හදන සනීස්.
ඩිසයින් කරේ ගප්පියා.
කෙල්ලො, කොල්ලන් දෙකටම සෙට්.
දෙපැත්තේ “පුල් මාවලස්” කියලා කවලා තියෙනවා.
වතුරේ පාවෙනවා. මුදේ දාන්න පුලුවන් කිසි අවුලක් නැ.
ලෙන්ස් ඔක්කොම පොලොරයිස්ට් කරලා තියෙන්නේ. uv පොරොටෙක්ශන් එකත් තියෙනවා.
වැටුනට කැඩෙන්නේ නැ.

පෙට්ටිය ඇතුලේ එන දේවල්
පරසර හිතකාමී පෙට්ටිය
මයික්රො ෆයිබර් පිහිදාන රෙද්ද
විස්තර පොත

Customers' review

Rated 0.00 out of 5 stars
1 review
5 stars 0 0 %
4 stars 0 0 %
3 stars 0 0 %
2 stars 0 0 %
1 star 0 0 %

1 review for පුල් මාවලස් – සනීස්

  1. Winslett59247@gmail.com

    F*ckin’ remarkable issues here. I am very glad to peer your post. Thanks a lot and i am taking a look forward to contact you. Will you kindly drop me a e-mail?http://www.folorentorium.com/

Add a review

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.